Sihina Wiyaman | සිහින වියමන්
Quotes and Sayings about love and life. Sinhala and English Poems
Saturday, February 11, 2012
Our Cat | අපේ සුරතලා
අපේ පූසා. අපේ ගෙදර හැදෙන මේ සුරතලා ගේ සුවිශේෂි අහිංසක ගුණයක් තමයි කවුරුහෝ කොයිතරම් රිදෙව්වත් නිකමටවත් කට ඈරලා හපන්නේ නෑ. ඉවසගෙන ඉදලා පොඩ්ඩක් කෑ ගහනවා. එච්චරයි.
එයාගේ සැප නින්දක තරම!!!
Newer Posts
Home
Subscribe to:
Comments (Atom)